දේශීය

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද (25) පස්වරුවේ අභාප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබේ.

මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසුවිය.

Related posts

තවත් කොවිඩ් රෝගීන් 201ක්

Mohamed Dilsad

බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල 10%කින් අඩු කෙරේ

Mohamed Dilsad

ඊශ්‍රායලය ගත් තීරණය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කකණගාටුව පළ කරයි

Editor O

Leave a Comment