විදෙස්

චාර්ල්ස් කුමරුටත් කොරෝනා

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහුට මේ වන විට ඇතැම් රෝග ලක්ෂන මතු වී තිබෙන නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව එම වාර්තාවල සඳහන්.

බකිංහැම් හි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

චාර්ල්ස් කුමරුගේ බිරිඳ වන කැමිලාට ද කොරෝනා වෛරසය අසාධනය වී ඇත් ද යන්න සොයා ගැනීමට මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා.

Related posts

Bugs Bunny කාටුනයේ නිර්මාතෘවරයා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ ගංවතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

රුසියානු අගමැති ප්‍රමුඛ රජය ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment