විදෙස්

Bugs Bunny කාටුනයේ නිර්මාතෘවරයා අභාවප්‍රාප්ත වෙයි

(UTV|ඇමෙරිකාව) – ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රිය වූ Bugs Bunny කාටූන් නිර්මාණයේ සජීවිකරණ සිනමා ශිල්පී ඇමෙරිකානු ජාතික Bob Givens අභාවප්‍රාප්ත වෙයි.

මිය යනවිට ඔහුට වයස අවුරුදු 99ක් විය.

ඔහු දෙවන ලෝක යුද සමයේ ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවයේ නිරත වූ පුද්ගලයෙකි.

Bob Given  සජීවීකරණ සිනමා කර්මාන්තය තුළ ඔහු ප්‍රසිද්ධියට පත්විය.ඔහුගේ ජනප්‍රිය කාටූන් නිර්මාණය අතර Tom & Jerry , Donald Duck, Snow White, Daffy Duck, විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 7ක් මරුට

Mohamed Dilsad

නවදිල්ලියේ කළහකාරීව හැසිරුණු ගොවීන් 200 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

Editor O

Leave a Comment