දේශීය

කොරෝනා වැළඳුනු ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් නෑ – වැඩබලන තානාපති

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී මිය ගිය බවට පල වූ වාර්තා අසත්‍ය බව එරට වැඩබලන තානාපතිවරයා පවසයි.

එරට වෙසෙන70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ මිය ගොස් තිබේ.

ඔහු මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති අතර වෙනත් රෝගාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පසුව අනාවරණය වී ඇත.

Related posts

කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අධික ඉල්ලුමක් : ස්වාධීන මන්ත්‍රීලා දුරකථන ක්‍රියාවිරහිත කර සැඟවිලා….?

Editor O

කොරෝනා ආසාධිතයන් 43 ක් දක්වා ඉහළ යයි

Mohamed Dilsad

‘ජනපතිගේ ඉවත්වීමත් සමග ලාංකිකයින් ආර්ථිකය ගොඩනගන්න සියලු පාර්ශ්වයන් හා එකමුතුව කටයුතු කරන්න’

Mohamed Dilsad

Leave a Comment