විදෙස්

ඉන්දියාවේ ගංවතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගොස ති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කර්නාටක,කේරළ සහ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල විය.

දින කිහිපයක සිට ඇඳ හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර හා නායයෑම් තත්වයක් හටගෙන ඇති අතර පුද්ගලයින් දහසකට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.

අයහපත් කාලගුණය නිසා ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල සිටින ජනතාව මුදා ගැනිමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ති බවද වාර්තා  වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා සහන පැකේජයට ජනපති ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

භූ කම්පනයෙන් මියගිය පිරිස 3,700 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment