දේශීය

අද හඳුනාගත් ආසාදිතයන් අතර පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක්

(UTV | කොවිඩ් 19) – අද (20) පස්වරුවේ හඳුනාගත් අවසන් කොරෝනා රෝගියා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් 33 දෙනා සමඟ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 304 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 24 දෙනෙකු එකවර අද හඳුනාගැනුණේ කොළඹ 12, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන්.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

මාස දෙකට රට පුරා වෙඩි තැබීම් 17ක් : ආරක්ෂාව පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටිලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment