දේශීය

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනගන්න දුරකථන අංකයක්

(UTV |කොළඹ) –  ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.
මේ වන විට ඉන්දියාව දින 21ක කාලයක් සඳහා වසා දමා තිබේ.
ඒ අනුව 00 91 96 500 29 754 යන දුරකථන අංකය ඔස්සේ පවතින ගැටලු ඉදිරිපත් කළ හැක.
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දුනුම් දෙන්නේ නැවත දැනුම්දෙන තුරු කන්සියුලර් සේවාවන් ද සීමා කර ඇති බවයි.

Related posts

බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ක්‍රියාමාර්ග කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment