දේශීය

බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්තවී තිබේ.

ඔහු මෙරට ජනතාව අතර ‘මුල් පිටුව’ වැඩසටහන ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව අතර ඉතා ජනප්‍රිය විය.ලේක් හවුස් ඇතුළු මාධ්‍ය ආයතනරැසක ආයතන ප්‍රධානි තනතුර හෙබවිය

Related posts

ජනාධිපතිවරණය කල්දැමීමට කිසිදු හැකියාවක් නැහැ – මහාචාර්ය ජී.එල්. පීරිස්

Editor O

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්වෙයි

Mohamed Dilsad

භාණ්ඩ රැසක මිල සංශෝධනය කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment