දේශීය

ගෝල්ෆේස් විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම්

(UTV | කොළඹ) – සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡාවකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දෙයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිතය.

මෙම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සූදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ඊට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Related posts

මෙරටින් වාර්තා වූ තවත් කොරෝනා රෝගීන් 9 ක් සුව අතට

Mohamed Dilsad

කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 491ක්

Mohamed Dilsad

Leave a Comment