දේශීය

IOC ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

(UTV | කොළඹ) –  අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා ඇත.

සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල ​​රුපියල් 75 කින් ඉහළදැමූ බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

Related posts

මාතර දිස්ත්‍රික්කයෙන් බාර දී ඇති නාම යෝජනා මෙන්න. – තාත්තලා වෙනුවට පුතාල දෙන්නෙකුත් මැතිවරණයට

Editor O

“පෝලිම්වල ඉන්න එපා”

Mohamed Dilsad

උදය ගම්මන්පිළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

Editor O

Leave a Comment