දේශීය

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනගන්න දුරකථන අංකයක්

(UTV |කොළඹ) –  ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.
මේ වන විට ඉන්දියාව දින 21ක කාලයක් සඳහා වසා දමා තිබේ.
ඒ අනුව 00 91 96 500 29 754 යන දුරකථන අංකය ඔස්සේ පවතින ගැටලු ඉදිරිපත් කළ හැක.
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දුනුම් දෙන්නේ නැවත දැනුම්දෙන තුරු කන්සියුලර් සේවාවන් ද සීමා කර ඇති බවයි.

Related posts

ත්‍රිවිධ හමුදාවත් අද සිට මාර්ග බාධක රාජකාරීවල

Mohamed Dilsad

ලොරි රියදුරුට වෙච්ච ඇබැද්දිය

Mohamed Dilsad

රාජ්‍ය ආයතන සතු අරමුදල් කළමනාකරණයට කෙටුම්පතක්

Mohamed Dilsad

Leave a Comment