දේශීය

රාජ්‍ය ආයතන සතු අරමුදල් කළමනාකරණයට කෙටුම්පතක්

රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණික් පනත් කෙටුම්පතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

2022 අතුරු අයවැය යෝජනාවක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර ඇත.

 

ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසථාපිත අරමුදල් ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.

Related posts

මෙරට තවත් 315,121 කට ඊයේ කොවිඩ් මාත්‍රා

Mohamed Dilsad

බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමුදෙයි ද ?

Editor O

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකරයි.

Editor O

Leave a Comment