දේශීය

දානය නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන ලෙසට ඉල්ලීමක්

(UTV | කොළඹ) – දිවයින පුරාම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දානය නොමැති සහ අග හිඟකම් පවතින විහාරස්ථාන ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ඉල්ලීමක් කරයි.

ඒ අනුව, 071 442 2006, 038 22 32 868, 071 439 4449 සහ 037 22 67 225 යන දුරකථන අංකයන් ඔස්සේ එම තොරතුරු දැනුම්දිය හැකියි.

එවැනි විහාරස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා මගින් දැනුම්දීමට කටයුතු කරන ලෙස එහි ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමියන් සඳහන් කර සිටියහ.

Related posts

ග්‍රේට් වෙස්ට(ර්)න් මරණය තවමත් අභිරහසක්

Mohamed Dilsad

කිශෝර් කුමාර් ගේ ජීවිත කතාව චිත්‍රපටයකින්

Mohamed Dilsad

ඇමරිකානු නව ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සුබ පතයි…

Editor O

Leave a Comment