දේශීය

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවගේ ගැටළු විසඳීමට දුරකථන අංක 3ක්

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවට ඇතිවන සමාජයීය ගැටළු විසඳාලීමට පොලිස් මූලස්ථානය දුරකථන අංක 3 ක් හඳුන්වාදෙනු ලැබීය.

ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ ජනතාවට සිදුවන රෝගී තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම්, ජල සැපයුම බිඳ වැටීම්, ඖෂධ අවශ්‍යතා සහ සහය ලබාගත යුතු වෙනත් සමාජ අවශ්‍යතා සම්බන්ධයෙන් ඇමතුම් ලබාදෙන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊට අදාළ පොලිස් නිවේදනය පහතින් ,

Related posts

විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගනී

Mohamed Dilsad

සම්බුද්ධාලෝක විහාරය ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ට වෙච්ච දේ…..

Editor O

Leave a Comment