දේශීය

ග්‍රේට් වෙස්ට(ර්)න් මරණය තවමත් අභිරහසක්

තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී සොයාගත් හඳුනා නොගත් කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කෙරෙයි.

 

මෙම කාන්තාවගේ අනන්‍යතාව හඳුනාගැනීමට මෙතෙක් නොහැකිවී ඇති අතර ඇයගේ වම් අතේ තිබී “මදුසංක” ලෙස කෙටූ පච්චයක් හඳුනාගෙන තිබුණි.

 

කන්ද උඩදී ඇය මියගිය පසු කන්ද පාමුලට විසි කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර ඇයගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.

 

Related posts

පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දැමේ

Mohamed Dilsad

අගමැති මෝදි විවෘත කළ, කෘෂි ගබඩාව වසා දමලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

මෙරට කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment