දේශීය

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවගේ ගැටළු විසඳීමට දුරකථන අංක 3ක්

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවට ඇතිවන සමාජයීය ගැටළු විසඳාලීමට පොලිස් මූලස්ථානය දුරකථන අංක 3 ක් හඳුන්වාදෙනු ලැබීය.

ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ ජනතාවට සිදුවන රෝගී තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම්, ජල සැපයුම බිඳ වැටීම්, ඖෂධ අවශ්‍යතා සහ සහය ලබාගත යුතු වෙනත් සමාජ අවශ්‍යතා සම්බන්ධයෙන් ඇමතුම් ලබාදෙන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊට අදාළ පොලිස් නිවේදනය පහතින් ,

Related posts

සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව ආරම්භ කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

අතුරුගිරිය පොලීසියට එරෙහිව, මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

Leave a Comment