දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොළ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ඇඳිරි නීති තත්වය හමුවේ ලබන 27 වනදා තෙක් කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු කටයුතු අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල කියා සිටියේ එම දිනයන් වෙළඳපොල නිවාඩු දින ලෙස නම් කල බවයි.

Related posts

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

Mohamed Dilsad

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

තැපැල් ස්ථානාධිපතිට පහරදුන් සිද්ධියේ සැකපිට 3 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment