දේශීය

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ සැලැස්මක් අද සිට

(UTV | කොළඹ) – ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම අද (25) සිට ක්‍රියාත්මක වෙයි.

ඇඳිරි නීති කාලය තුළ ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහන මාර්ගවල ගමන් කිරීමට අවසර ලබා දී තිබේ.

Related posts

විජයග්‍රහණයේ සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙටට කල්යයි

Mohamed Dilsad

පානදුරේදී හෙරොයින් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment