දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොළ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ඇඳිරි නීති තත්වය හමුවේ ලබන 27 වනදා තෙක් කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු කටයුතු අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල කියා සිටියේ එම දිනයන් වෙළඳපොල නිවාඩු දින ලෙස නම් කල බවයි.

Related posts

කොළඹ නගරාධිපති සමගි ජන බලවේගයෙන්.

Editor O

තවත් ගම්මානයක් හුදකලා කරයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ට ඇප

Editor O

Leave a Comment