දේශීය

සනත් නිශාන්තට පාර්ලිමේන්තු තහනමක්

ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසයි.

 

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට ද කථානායකවරයා මෙහිදී නියෝග කළේය.

 

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්‍රියාත්මක බවත් කථානායකවරයා පැවසීය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

ගොවියාට නිසි කලට පොහොර නෑ. අස්වැන්නට නියමිත මිලක් නැහැ : ගොවි ජනතාව අසීරුතාවට පත් කරන ආණ්ඩුවක් රටේ තියෙන්නේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සඳහා බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට රජය සූදානම්

Mohamed Dilsad

Leave a Comment