දේශීයප්‍රමුඛ පුවත 1

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

(UTV |කොළඹ ) -අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසු විපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත.

පහත සදහන් දුරකතන අංක මගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමග ජනතාවට සම්බන්ධ විය හැකිය.

දුරකථන අංක :- 0114354854, 0114733600

සෘජු දුරකථන අංක :- 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204

ෆැක්ස් අංක :- 0112333066, 0114354882

ඊමේල් ලිපිනය ptf@pmoffice.gov.lk

Related posts

හිර වූ තෙල් නැව් මහබැංකුව ලබා දුන් මුදල් මත එළියට

Mohamed Dilsad

අමල් කරුණාසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයටත් අදාළයි – නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල

Editor O

Leave a Comment