දේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් වැඩ අරඹයි

(UTV |කොළඹ ) – නීතීඥ රජිව් අමරසූරිය ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස මීට සුළු වේලාවකය පෙර වැඩ භාර ගෙන තිබේ.

පසුගිය 27 පැවති ශ්‍රි ලංකා නීතිඥ සංගම් ඡන්ද විමසීමේ දී ඔහු ලේකම් තේරී ධූරයට පත් වු බව එම සංගමයේ හිටපු ලේකම් නීතීඥ කෞෂල්‍ය නවරත්න ප්‍රකාශ කළේය.

Related posts

ආදායම් බදු ගෙවන අයට දැනුම්දීමක්

Editor O

දළදා ප්‍රදර්ශනය 27 වෙනිදා අවසන් – දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

Editor O

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේ

Mohamed Dilsad

Leave a Comment