විදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

(UTV | ඇමෙරිකාව) – ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

ඒ කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමරිකාව වනු ඇති බවටය.

මේ වන විට නිව්යෝක් නුවරින් පමණක් කොරෝනා මරණ 210ක් වාර්තාවේ තිබේ.

එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 25,000ක් වාර්තා වන බව ද  විදෙස් වාර්තා පවසයි.

Related posts

ජී හත සදහා ලෝකයේ ප්‍රබලයින් ප්‍රංශයට

Mohamed Dilsad

බ්‍රසීලයේ ජනතාවට අමතක වූ කොරෝනා

Mohamed Dilsad

මුව ආවරණයක් නොපැළඳි ඔස්ට්‍රේලියා උප අගමැතිට දඩ මුදලක්

Mohamed Dilsad

Leave a Comment