දේශීය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව

(UTV | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාව අනාරක්ෂිත අයුරින් හැසිරීම හේතුවෙන් හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ රජය විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට දැනුවත් කළ ද ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකොට ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයින් හැසිරුණු බවයි.

Related posts

අද සිට වැසි වැඩි වේ

Mohamed Dilsad

රට ගමන් කරන ක්‍රමය හොඳයි. වෙනස් කිරීමට අවශ්‍ය නැහැ – රාජිත සේනාරත්න

Editor O

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සැඟව සිටිනන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment