දේශීය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව

(UTV | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාව අනාරක්ෂිත අයුරින් හැසිරීම හේතුවෙන් හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ රජය විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට දැනුවත් කළ ද ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකොට ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයින් හැසිරුණු බවයි.

Related posts

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙකකින්

Mohamed Dilsad

Leave a Comment