දේශීයව්‍යාපාරික

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයක්

(UTV | කොළඹ) – දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රියේ දින සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවය.

අදාළ ගැසට් නිවේදනය ඊයේ (20) ප්‍රකාශයට පත් කර තිබූ අතර රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබේ.

Related posts

හමුදාපතිවරයාට පැනවූ තහනමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විරෝධය

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ග 10ක් භාවිතයට ගැනීම අත්හිටුවයි

Editor O

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි කියන පුද්ගලයින් පිළිබඳ විමර්ශන ඇරඹේ

Editor O

Leave a Comment