දේශීය

රාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිතයෙකු රෝහලේ පිරිමි වාට්ටුවක ප්‍රතිකාර ලැබීම හේතුවෙන් එම තීරණය ගත් බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

 

Related posts

මුද්‍රණය ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

Editor O

සංඝ සමගිය උතුම් බව දන්වමින්, ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස්වෙති.

Editor O

ගම්පහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment