දේශීය

රාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිතයෙකු රෝහලේ පිරිමි වාට්ටුවක ප්‍රතිකාර ලැබීම හේතුවෙන් එම තීරණය ගත් බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

 

Related posts

කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කරන මාර්ග මෙන්න

Editor O

කාවිංග පෙරේරාට ඇප

Mohamed Dilsad

ගුරු වැටුප් වැඩි කර ගැනීමට ස්ටාලින් යළි සටන අරඹයි

Editor O

Leave a Comment