දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් සිය මගීන්ට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය බව එම ගුවන් සමාගම පවසයි.

ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිවේදනයක්

Mohamed Dilsad

සැප්තැම්බර් 19 සඳුදා රජයේ විශේෂ නිවාඩු

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment