දේශීය

ලබන 27 දක්වා රාජකාරී සිදුවිය යුතු ආකාරය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

(UTV | කොළඹ) –  කොරෝනා වසංගතය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උපදෙස් ඇතුලත් විශේෂ චක්‍රලේකයක් ජනාධිපති ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා ප්‍රධානීන්වෙත නිකුත් කර ඇත.

මාර්තු 20 සිට 27 දක්වා නිවසේ සිට රාජකාරී කලද එම කාලය රජයේ නිවාඩුදින ලෙස නොසලකන බවත් 21 සහ 22 සාමාන්‍ය රජයේ නිවාඩුව බලපැවැත්වෙන බවත් එහි සඳහන් වෙයි.

සම්පූර්ණ චක්‍රලේඛය පහතින් ,

 

Related posts

සිතාසි නිකුත් කළේ ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරියට

Mohamed Dilsad

තේරීම් බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

Editor O

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි

Mohamed Dilsad

Leave a Comment