දේශීයප්‍රමුඛ පුවත 1

වන්දනා ගමන් චාරිකා අත්හිටුවන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර හා චාරිකාවන්හි නිරතවීමෙන් වළකින ලෙසයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මෙම උපදෙස් අනුගමනය කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ජනතාවට දැනුම් දෙයි.

Related posts

විදේශ කටයුතු ඇමති විපක්‍ෂ නායකවරයා හමුවෙයි

Mohamed Dilsad

රංජන් රාමනායක සිය වත්කම් බැරකම් හෙළි කරයි…

Mohamed Dilsad

ගෝඨාභයගෙන් මෝදිට ඇරයුමක්

Mohamed Dilsad

Leave a Comment