ප්‍රමුඛ පුවත 1

රංජන් රාමනායක සිය වත්කම් බැරකම් හෙළි කරයි…

(UTV| කොළඹ) – රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාද සිය වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කර තිබෙන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

අනුව මේ වන විට සිය වත්කම් බැරකම් හෙළි කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සභික සංඛ්‍යාව 06 ක් දක්වා ඉහල ගොස් ඇත.

වාසුදේව නානායක්කාර , විදුර වික්‍රමනායක , එම් ඒ සුමන්තිරන් , තාරක බාලසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉරාන් වික්‍රමරත්න හා රංජන් රාමනායක යන මහත්වරුන් එම පිරිස අතර වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Facebook හරහා සිදුවන මුදල් වංචාවන් පිළිබද අවධානයෙන්.

Mohamed Dilsad

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා ආහාර වැටලීම්

Mohamed Dilsad

සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙසට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment