ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමයි

(UTV| කොළඹ) – නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට කටයුතු කර ඇත.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි.

Related posts

පළමු සිංහ කැන්ගරු සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

දෙවන එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාවට ජය

Mohamed Dilsad

දසුන් ශානකට තනතුරක්…!

Editor O

Leave a Comment