ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමයි

(UTV| කොළඹ) – නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට කටයුතු කර ඇත.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි.

Related posts

ශ්‍රී ලංකාව සමග පුහුණූ තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියා XI කණ්ඩායමට..

Mohamed Dilsad

ඉන්දීය පාලක මණ්ඩලය ICC යට එරෙහි වෙයි

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු අළුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment