ක්‍රීඩා

ශ්‍රී ලංකාව සමග පුහුණූ තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියා XI කණ්ඩායමට..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (17) හොබාර්ට්හිදි ආරම්භ වන තුන්දින තරගයේ (දිවා/රාත්‍රී) කාසියේ වාසිය දිනාගැනිමට ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදිමට ඔස්ට්‍රේලියා XI කණ්ඩායම තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු අප්‍රිකාව ලකුණු 283ක් පිටුපසින්

Mohamed Dilsad

ජර්මනියට අත්වූ අවාසනාවන්ත ඉරණම

Mohamed Dilsad

මාලි නැවතත් කණ්ඩායමට?

Mohamed Dilsad

Leave a Comment