ක්‍රීඩා

FIFA අරමුදල් මෙරට පාපන්දු ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට පියවර

(UTV | කොළඹ) – කොවිඩ් – 19 සහන වැඩපිළිවෙල යටතේ පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ලබාදී ඇති අරමුදල් ලබාදීම ලබන 12 වන දා ආරම්භ වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

පළමු අදියර මැයි 12 , 13 වනදා සිදුවන අතර දෙවන අදියරේ මූල්‍ය බෙදා හැරීම් ජුනි මාසයේ පළමු සතියේ සිදුවනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කළේ හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විනිසුරුවන් වෙත ද අදාළ මූල්‍යාධාර ලබාදෙන බවයි.

Related posts

දිවා ආහාරයට – එංගලන්තය ලකුණූ 250 ක් ඉදිරියෙන්

Mohamed Dilsad

ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක්

Editor O

බුවනේෂ්වර් කුමාර්ට IPL තරඟාවලිය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment