දේශීය

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයසිංහ මහත්මිය නියෝගය කළේය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුලදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ඉන්ෂාෆ් අහමඞ් නැමති ත්‍රස්තවාදියාගේ පියා ඇතුලු සැකකරුවන් 6දෙනෙක් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේය.

Related posts

කොරෝනා කාලයේ මත්තල මෙහෙයුම් ඉහළට

Mohamed Dilsad

එක්සත් රාජධානියෙන් ලංකාවට විශාල වෙළඳ සහනයක්

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ට අධිකරණයෙන් ලැබුණ නියෝගය

Editor O

Leave a Comment