Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ට අධිකරණයෙන් ලැබුණ නියෝගය

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අද (16) අධිකරණයේ පෙනී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිෙයා්ග කළේය.

මීට අදාළව අද දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ.

Related posts

Medical student activists warns Government over SAITM – KDU solution

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළෙයි

Mohamed Dilsad

අශේන්, කොළඹින් ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

Leave a Comment