දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළෙයි

(UTV | මාතර) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම අතර ලොරි රථයක් පෙරළීමෙන් අනතුරට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මාතර දෙසට යන එක් මංතීරුවක් වසාදමා තිබෙන බව පොලිසිය පවසයි.

Related posts

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

Mohamed Dilsad

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශවලින් විශේෂ ජංගම සේවාවක්

Mohamed Dilsad

විරෝධතා මධ්‍යයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment