ක්‍රීඩා

බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු අළුත් වෙයි

(UTV|බංගලාදේශය) – බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාර ධුරය සඳහා තාවකාලික පුහුණුකරුවෙකු පත්කිරීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වෙයි.

ඒ හතුරුසිංහ එම ධුරයෙන් ඇත වීමත් සමඟය.

බොහෝ දුරට බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක කලීඩ් මහමුඩ් එම තනතුර සඳහා පත් කිරීමට බලාපොරොත්තු වන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩල පවසයි.

Related posts

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ජයසුරියගෙන් නිදහසට කරුණු විමසයි

Mohamed Dilsad

T20 ලෝක කුසලාන කල් දමයි

Mohamed Dilsad

ඉන්දියාවට පහසු ජයක්

Mohamed Dilsad

Leave a Comment