ක්‍රීඩා

පාකිස්ථාන – එංගලන්ත 20 -20 ක්‍රිකට් තරඟාවලිය හෙට ඇරඹේ

(UTV | එංගලන්තය) – සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20- 20 ක්‍රිකට් තරඟාවලිය හෙට (28) ආරම්භ වීමට නියමිතව ඇත.

මැන්චෙස්ටර්හි දී දිවා රාත්‍රී තරඟයක් ලෙස පළමු තරඟය පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර පන්දු වාර 20 -20 යි තරඟාවලිය තරග 3 කින් සමන්විත වන අතර නිමා වූ ටෙස්ට් තරඟාවලිය 1 ට 0 ක් ලෙස ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

Related posts

බංග්ලාදේශ සහ ඉන්දීය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය අද

Mohamed Dilsad

ටෙස්ට් පිටියට ක්වින්ටන් ඩි කොක් සමුදෙයි

Mohamed Dilsad

ලෝක චෙස් ශූර මැග්නස් කාල්සන් පැරදු ඉරාන යෞවනයා

Mohamed Dilsad

Leave a Comment