ක්‍රීඩා

Legends ලා සනත්ට දීපු Surprise එක [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම 1996 ලෝක කුසලානය දිනා ඊයේ දිනට වසර 25ක් පිරිම නිමිත්තෙන් තරඟාවලියේ වීරයා බවට පත් වූ සනත් ජයසූරිය වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට මේ වන විට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියෝජනය කරමින් Road Safety ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් ඊයේ කටයුතු කර තිබුණි. 

ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද දර්ශන පහතින්,

 

Related posts

2018 කනිෂ්ඨ ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් ලාභී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජනපතිගේ ඇගයීමට

Mohamed Dilsad

පරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.

Mohamed Dilsad

ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය අද ෆුජයිරා හිදී ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment