Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ක්‍රිකට් 20-20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි.

(UTV | කොළඹ) –

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට  දකුණු අප්‍රිකාව සුදුසුකම් ලැබීය. ඒ, එම තරගාවලියේ අවසන් වටයේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු 09කින් ජයගැනීමෙනි.

ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 05ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් රැස්කරමින් සිය ජයග්‍රාහණය තහවුරු කළහ. එහිදී ඔවුන්ට කඩුළු 09ක් ජයක් හිමිවූ අතර අවසන් මහා තරගයටද සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 11යි පන්දු 5ක් අවසානයේ සියළු දෙනා රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 56ක් පමණයි. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අසහමතුල්ලා ඔමරසායි ලකුණු 10ක් ලබා ගත්තේය.

Related posts

මාලිමාවට ඇති ජනතා කැමැත්ත තාවකාලිකයි

Editor O

ගුරු සංගමට තවත් ගැටළුවක්

Mohamed Dilsad

විදුර වික්‍රමනායකව අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment