දේශීය

මෙරට කොරෝනා ආසාදිත පිරිස යළි ඉහළට

(UTV | කොවිඩ් 19) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි තවත් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2988 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ සුවය ලබා තවත් 12 දෙනෙකු පිටව ගිය අතර , ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 2,842 කි.

Related posts

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට

Editor O

තවත් කොරෝනා මරණයක්[RELEASE]

Mohamed Dilsad

යාපනය සරසවි කිළිනොච්චි මණ්ඩපය සිසුන් පිරිසකට තහනම්

Mohamed Dilsad

Leave a Comment