දේශීය

විදේශයන්වල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 462 ක් දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි  ශ්‍රී තවත් ලාංකිකයන් 462 දෙනෙකු අද (28) පස්වරුවේ දිවයිනට පැමිණියහ.

ඒ මාලදිවයින, එංගලන්තය සහ තුර්කිය යන රටවල සිටයි.

ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර ඇත.

Related posts

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (10) රැස් වෙයි..

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර හමුවක්

Editor O

Leave a Comment