දේශීය

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (10) රැස් වෙයි..

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (10) පෙරවරු 09.00 ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු කාරක සභා 04 ක් සඳහා සාමාජිකයින් මේ වන විට පත් කර ඇති නමුත්ඇතැම් කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව ඉහල නැංවිය යුතු බවට ඊයේ (09) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්විමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අද (10) දිනයේ තේරීම් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට එහිදී එකඟතාව පළ වී ඇති බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

දැන් කයිය ගහන නායක, රට වැටුණු වෙලේ බයේ පැනලා ගියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

අද සිට ජනවාරි 31 දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

Leave a Comment