දේශීයප්‍රමුඛ පුවත 1

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV | කොළඹ) – කොළඹ උතුර කොට්ඨාසයේ මුතුවැල්ල මාවත හා අලුත් මාවත අතර මාර්ගයේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ එම මාර්ගයේ පවතින රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.

හෙට (15) සිට බලපැවැත්වෙන පරිදි මෙම රථාවහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට නියමිතය.

 

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුව අද සිට යළිත් විභාගයට

Mohamed Dilsad

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Mohamed Dilsad

ජවිපෙ ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment