දේශීය

දිවයිනට පැමිණි උදයංග වීරතුංග CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

ඔහු අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Related posts

පොදුජන පෙරමුණේ ලාංඡනය ගැන දයාසිරි කතා කරයි [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් බදු අඩු කරන විදිය මෙන්න.

Editor O

විනිසුරු වැටුපෙන් බදු අයකිරීම ගැන අධිකරණය දුන් අලුත්ම නියෝගය

Mohamed Dilsad

Leave a Comment