Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවෙන් පත් කළ ලංකා මිනරල් සෑන්ඩ් සභාපති නෙරපයි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ටී අශෝක පීරිස් මහතා ඉවත් කර ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එම තනතුර සඳහා ජාතික ලුණු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ගයාන් වෙල්ලාල මහතා පත් කර ඇත. සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් අශෝක පීරිස් මහතාට සිදු කර නැතැයිද වාර්තා වෙයි.

Related posts

அரசன் அன்று அறுப்பான் தெய்வம் நின்று அறுக்கும்

Mohamed Dilsad

“I hope India does not meddle with our political affairs” – Mahinda Rajapaksa

Mohamed Dilsad

ශ්‍රී ලංකාව 2020 හොඳම සංචාරක ගමනන්තයක් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment