ප්‍රමුඛ පුවත 1

යහපාලන සංකල්පය පිලිබඳ ජනතාව ආඩම්බර වියයුතුයි [VIDEO]

(UTV | කොළඹ) – යහපාලන සංකල්පය ගෙන ඒම පිලිබඳ ජනතාව ආඩම්බර වියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම සඳහා තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජොන්ස්ටන් තවත් නඩු 4කින් නිදහස්

Mohamed Dilsad

වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක

Mohamed Dilsad

උතුරු පළාතේ ඉදිකළ ප්‍රථම බස් නැවතුම්පොළ වන වව්නියාව බස් නැවතුම්පොළ ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment